Cover art

ol exam

v0.1.0 (2021-05-14)
0
|
0
|
1
 downloads
Description of ol exam

අ.පො.ස(සා/පෙළ) විභාගය සඳහා ඉදිරිපත් වන සියලු දරුවන්ට හොඳ ඉගැනීම් මාධ්‍යක් ලෙස මෙය භාවිතාකළ හැකිය. විභාගය සඳහා තිබෙන ප්‍රධාන විෂයයන් සඳහා කෙටි සටහන් සකස් කර,ආදර්ශ
ප්‍රශ්ණ පත්‍ර හා පසුගිය විභාග ප්‍රශ්ණ පත්‍ර මෙම මෘදුකාංගය ඔස්සේ ඔබ වෙත ලබා දී ඇත. මෙම මෘදුකාංගය සඳහා විෂයය කරුණු අප විසින් දිනෙන් දින අලුතින් එකතු කරන බැවින් සෑම දිනම යාවත්කාලීන වන මෘදුකාංගයක් ලෙස මෙය ඔබට විශ්වාසනීය ලෙස භාවිතා කළ හැකිය.
Additional Information
Current Version
0.1.0
Publish Date
2021-05-14
Available on
Requirements
Android 4.1+
Previous versions
v0.1.0 APK
6.40 MB
2021-05-14
Download APK